Wednesday, October 2, 2013

Free Download Visual C++ 2010 Runtime Redistributable Package (x86, x64, ia64)

Free Download Visual C++ 2010 Runtime Redistributable Package (x86, x64, ia64)

On a computer that has no Visual C++ 2010 installed, users need to download and install Visual C++ 2010 runtime redistributable package if they want to be able to run programs that are developed with Visual C++ 2010. While most of the programs that you’ve downloaded, the ones that requires Visual C+ 2010 runtime libraries, are likely to have already included the pack, there might be some applications that are not. Hence, you will have to download the package separately.

If you download a program developed with Visual C+ 2010 but doesn’t include the necessary package to be able to run it on a computer without Visual C++ 2010, then you can download it from these direct download links :

Download - 32-bit (x86): VCRedist_x86.exe
Download - 64-bit (x64): VCRedist_x64.exe
Download - ia64: VCRedist_ia64.exe

Or, you can visit each of the download pages to see the details: 32-bit (x86), 64-bit (x64), ia64

Just pick the right one and start your download. Visual C++ 2010 Runtime requires Windows 7; Windows Server 2003 R2; Windows Server 2003 SP2; Windows Server 2008 R2; Windows Server 2008 SP2; Windows Vista SP2; or Windows XP SP3.


Tuesday, October 1, 2013

IDM එකෙන් බෑ..වත් ස්පීඩ් එක මඳි වගේද.. එහෙනම් තවත් වේගෙ වැඩිකරගන්න

IDM එකෙන් බෑ...වත් ස්පීඩ් එක මඳි වගේද.. එහෙනම් තවත් වේගෙ වැඩිකරගන්න




ගොඩක් අයට තියෙන අමාරුවක්නේ කොච්චර speed එකකින් download උනත් ඒ download වෙන්න ගිය කාලය වැඩියි කියන එක. මටත් තියෙනවා ඔය සීන් එකනම්. ඒක නිසා ඔන්න අද දෙන්න යනවා කලින් internet speed කරගන්න හැටි කියල දුන්න වගේ IDM එහෙමත් නැත්නම් Internet Download Manager වල download speed එක වැඩි කරගන්න පොඩි ගැජට් එකක්.  මේ වැඩෙන් අඩු කනෙක්ෂන් එකක් තියෙද්දි උනත් සාමාන්‍යය download වේගයට වඩා වේගයක් එකතු වෙනවා. 


ඉතිං මේකෙ නම තමයි IDM Optimizer. ඉතිං මේකෙන් වැඩ ගන්නෙ කොහොමද කියලා දැන් බලමු. ගොඩක් දේවල් නම් කරන්න නෑ.

01. පහළින් දීල තියෙන link එක පාවිච්චි කරලා software එක බාගන්න.

02. RAR file එක Extract කරගන්න.

03. දැන් IDM එකෙන් Download වෙන්න දාල තියෙන ඒවා cancel කරලා, IDM එක Task bar එකෙනුත් අයින් කරන්න. කොටින්ම කීවොත් දැන් IDM එක ඔයාගෙ PC එකේ වැඩ කරන්නෙ නැති වෙන්න ඕනි.

04. දැන් IDM Optimizer කියන එක open කරගන්න.

05. දැන් “Maximize Now !” කියන button එක උඩ click කරන්න. 

06. දැන් speed එක වැඩිවෙලා තියේවි. තත්වය පරීක්ෂා කරගන්න මොකක් හරි එකක් Download කරලම බලන්න.


මම පොරොන්දු වෙන්නෙ නෑ මේකෙන් ඔයාගෙ දැනට තියෙන speed එක දෙගුණයකින් වැඩිවෙනවා කියලා.. හැබැයි 150%ක් විතර අනිව වැඩිවෙනව හොඳේ. 

පහළින් ගැඩට් එක බාගන්න.


                      Password :> www.downloadgame4pc.blogspot.com

ඩොන්ගල් Speed එක වැඩි කරගන්න



































































































































        



 බ්ලොග් එක පැත්තට පොඩි පොස්ට් එකක් දාන්න ඔන කියලා හිතුනා.
කට්ටිය කැමතිද Internet-Dongle Speed එකක් වැඩි කරගන්න කරගන්න මොකද කියන්නේ වැඩේ නම් :D තමා මුලින්ම කියන්න ඔන මම නම් use  කරන්නේ"dialog"  3Connect & >>Windows 7  .
නමුත් ඩොන්ගල් එක මොකක් උනත් අවුලක් නැ මම කියන විදිහට වැඩේ කරගන්න XP වලට නම් මෙ ක්‍රමය කොහොමද යොදාගන්නේ කියලා මම බැලුවේ නැ මම හිතනවා කට්ටියම දැන් Use කරනවා ඇත්තේ Windows 7 කියලා ඔන්න එක නිසාම මම වැඩේ Screen Shots වලින්ම පැහැදිලි කරලා දෙන්නම්

.මුලින්ම කියන්න ඔන Net Connect කරලා නම්  Disconnect කරගන්න . දැන් පහත ඇති Screen Shots.

 "Control  Panel යන්න එහි ඇති Phone and Modem කික් කරන්න"
" 1 "
 
මුලින්ම Open Box  එක තුලට 94  type කරලා OK කරගන්න . 
 
දැන් පහත රූප රාමු වල දැක්වෙන විදිහට වැඩේ කරගන්න
 
"2"
රූප රාමු පැහැදිලි මදි නම් රූප රාමු මත කික් කරන්න
"3"
 
"4"
 
"5"
 
Advanced  ටැබ් එකට ගිහින් AT&FX ලෙස Type කර OKකරන්න 
 
 
" *6 "
 
රූප රාමු පැහැදිලි මදි නම් රූප රාමු මත කික් කරන්න
 
ඔයාට දකින්න පුලුවන් පහත  රුප සටහනේ දැක්වෙන සේ ඔයාගේ Start  බාර් එක තුල Time ටැබ් එක අසල තියෙන Internet Access Icon එක ඒ මත කික් කරන්න
 
" *7 "
Right Click කරන්න ඔයාගේ  Connection එක මත
 
                                                                             " *8"

                                                                 Properties මත කික් කරන්න

                                                                        " *9 "
                                                     
                                                    921600  දාලා OK කරගන්න

                                "  දැන් හරි ඔයාගේ එක තිබුනාට වඩා වේගවත් වෙලා ඇති "
 
  තව දෙයක් කියන්න තියෙනවා ඔයාලා Net Connect  වෙනවා නම් ඩොන්ගල් Soft එකෙන් Net Connect වෙන්නෙ නැතුව. Start බාර් එකේ Time  ටැබ් එක එකට අසල තියෙන අපි මුලින් වෙනස් කරන ලද  Internet Access   එක මත කික් කරලා  ඔයාගේ (Connection ඩොන්ගල් name) එතන පෙන්වනවා ඒ මත Right Click කරලා Connect  දෙන්න.

"ස්පිඩ් එක බලන්න ඔනෙ නම් Internet Access >>Connection මත right click කරන්න >>status Click කරන්න දැන් වේගය බලාගන්න පුලුවන් .

*  කට්ටියටම කියන්න කැමති මගේ Freedom Of Life අඩවියේ මිතුරෙක් විදිහට Followers එකට එකතුවෙන්න කියලා. 
 

ඕනම සිම් එකකින් හයිස්පීඩ් ඉන්ටනෙට්... High speed Internet...පටපට ගාල ඩවුන් කරගන්න...

ඕනම සිම් එකක් ඔට්ටුයි... High speed Internet...පටපට ගාල ඩවුන් කරගන්න... 



සමහරු හදවතින්ම ලාoකිකයිලු... තවත් අය වී කෙයා ඕල්වේස් ලු.. තවත් අය එක්ප්‍රස් යුවර් සෙල්ෆ් ලු.... එතකොට ජිල්මාට්ස් ...? ළග මේ තුනම තියනවද කොහෙද... එහෙම උණාම මොකක්ද ...? "තුන් වේලටම ඉන්ටනෙට්"... ෂා... ඒක මරු...
එයාටෙල්....මල් කඩන්න.., මොබිටෙල් ෆ්‍රෙන්ඩ්ස්ල අතරෙ..., ඩයලොග්.. ගෙදරට.. මේ හැම එකක්ම ජිල්මාට්ස්ගෙ ඩොන්ගල් එකටත් වැටෙනව...මේ මොක වැටුනත් ජිල්මාට්ස්ගෙ ඉන්ටනෙට් ස්පීඩ් එක පට්ටයි කියලයි ජිල්මාට්ස්ගෙ කතාව...මේකනම් පට්ටම වැඩක් හින්ද පිටකරන්නෙ නැහැ කියල හිතන් හිටියත් කෙල්ලෙක් ඇහුවොත් නම් එළියට පනීද කියලත් ජිල්මාට්ස්ට සැකයි.. මොනව කරන්නද..? බලෙන් ගන්නයැ.. බලමුකො..
ඕනම සිම් එකකින් හයිස්පීඩ් ඉන්ටනෙට් යන්නනෙ ඕන.. දෙන්නම් වැඩක්...

 1. start > Control Panel > network connections

 2. දැන් ඕකෙන් network connection එක right click කරල > Properties

 3.  Network >  සිලෙක්ට් Internet Protocol (TCP/IP) > properties

 4. use the following DNS server එකට ටික් එකක් දාන්නකෝ...

 5. Preferred DNS server  එකට 198.153.192.1

    Alternate DNS server එකට 198.153.194.1 
දීල OKකරන්නකෝ...

හරි... දැන් වැඩේ හරි.. 
මතක තියා ගන්න ඔයා ඩොන්ගල් එක ප්ලග් කලාට ඒකෙන් කනෙක්ට් වෙන්න යන්න එපා.. මේ network connection එකෙන් connect කරන්න...

පට පට ගාල බාගන්න.. අන්ලිමිටඩ් ස්පීඩ් එකේ ආතල් එකේ ඉන්ටනෙට් යන්න.. පට්ටයි නේ...? 


Splash PRO EX 1.13.2.0 + Serial + Patch

Mirillis Splash PRO EX 1.13.2.0 + Serial + Patch 

 

 
 
Splash PRO Player – the next generation, ultimate HD media player for PC! It lets you enjoy your videos like never before – smooth motion, crisp details and vivid colors. 
Splash PRO allows you to watch High Definition movies and camcorder clips. Discover the power of Picture² post-processing engine, enjoy the stunning video quality and unique user experience. 
Splash PRO is designed and optimized for HD to enjoy multimedia the proper way! Play all your High Definition MPEG-2 and AVC/H.264 camcorder clips and movies, incredibly fast, smooth and without problems. You don’t need any additional codecs. Download, install and watch. It takes about one second to start application and High Definition video playback! Full AVCHD format support is available in Splash PRO.

What's new in this version - 05/03/2013 Splash PRO EX 1.13.2 
  • CUDA accelerated VC-1 video decoding fixed
  • Fixed hardware accelerated VC-1 video decoding using Intel ClearVideo Technology (the latest Intel graphics drivers are required)
  • Fixed WMV seeking on Windows 8
  • Improved VC-1 video decoding
  • Exporting stability fix (to low resolutions)  

Download Splash PRO EX 1.13.2  below:

Download Krack/Key/Patch below:

 
Password > 123

E303 Huawei Dongle Unlock ඉදිරියට එන හැම Dongle එකම Unlock කරන්න​

E303 Huawei Dongle Unlock ඉදිරියට එන හැම Dongle  එකම Unlock කරන්න​


තාම ඔයාගේ Huawei Dongle එක Unlock කර ගන්න බැරිවුණාද?
 අපි මේ Thread එකෙන් දැනට තියෙන හා ඉදිරියට එන Huawei Dongle Unlock කරන්න පුලුවන්. 
. නමුත් මේ දවස් වල ජනප්‍රිය වෙලා තියෙන්නේ Huawei E303 Dongle එකනේ.
 . ගොඩක් දෙනාට ඕනවෙලා තියෙන්නේ Unlock Codes නේ. 
එහෙනම් ඔයාලගේ E303 Dongle වල IMEI ටික මේ Tool එකට දාල කර Unlock ගන්නකෝ
 මෙතනින් Download කර ගන්න​ >> Download

Cyberlink Power DVD 8 ultra Full Version Free Download Highly Compressed

Cyberlink Power DVD 8 ultra Full Version Free Download Highly Compressed

 


               
                     Cyberlink Power DVD 8 ultra Full Version Free Download]
 
                                                             
                                                           How Download this file?