Monday, January 27, 2014

                                පරිගණක ඉතිහාසය
                       (Computer Generations)


               

                              පරිගණකයේ ඉතිහාසය

                             (History of computing)

                   ඈත අතීතයේදී මිනිසා ගණනයන් කිරීම සඳහා අතහි හා පාදයෙහි අගිලි යොදාගන්නා ලදි නමුත් කල්යාමත් සමගම සංඛ්‍යාවලට සංකේත ආදේශ කිරීමත් සමග තමන්ට වඩාපුළුල් පරාසයක වැඩකිරීමේ හැකියාවක් ඇතිබව තේරැම්ගන්නා ලදි. ඒමනිසා සංඛ්‍යා හා ඉලක්කම් ලෝකයට බිහිවිය. මෙවායින් හින්දු අරාබි ඉ‍ලක්කම් හා රෝම ඉලක්කම් අදවනවිටද භාවිතයේ ඇත. අංක ක්‍රමයත් සමග මිනිසා විශාල පරිමාණයේ ගණිත කර්ම (Mathematical Operations) කිරීම ආරමභ කරණලදි. ඒ වානම් එකතුකිරීම, අඩුකිරීම, බෙදීම, ගුණකිරීම ලෙසවේ. මෙම ගණිත කර්ම දියුණුවත්ම මිනිසා මේවා පහසුකර ගැනීම සදහා විවිධ උපකරණ නිර්මාණයට උනන්දුවිය. මෙලෙස අවුරැදු 5000 පමණ ඈත අතීතයේ දී ඇබකසය (ABACUS) නමි උපකරණය බිහිවිය. මෙහි Beads නමින් හදුන්වන කුඩා කොටස් සිරස් කූරු මත ඇති අතර යම් ක්‍රමවේදයක් අනුගමණය කරමින් ඉතා ඉක්මනින් ගණනය කිරීම් කරගත හැක. මෙ මගින් එකතුකිරීම, අඩුකිරීම, බෙදීම, ගුණකිරීම කිරීමට සමත්විය.


                                                                        (ABACUS) 


             පළමු පරිගණක ලෙස එක් උපකරණයක් නම් කිරීම අපහසුය. මන්දයත් ‘පරිගණකය’ යන වදන කාලාන්තරයක් තිස්සේ විවිධ අර්ථ කථනවලට හේතු පාදක වී ඇත. මුලින්ම පරිගණකය ලෙස හැඳින්වූ යේ ගණිතමය ගණනය කිරීම සිදු කළ පුද්ගලයන්ය. (මිනිස් පරිගණක - යාන්ත්‍රික ගණක උපකරණවල උදව් ඇතිව)

නූතන පරිගණකයේ ඉතිහාසය ආරම්භ වන්නේ එකිනෙකින් වෙන්වූ තාක්ෂණික ක්‍රම දෙකකිනි - ස්වයංක්‍රීය ගණනය කිරීම හා ක්‍රමලේඛනයේ හැකියාව.
මුල් කාලීන යාන්ත්‍රික ගණන උපකරණවලට උදාහරණ ලෙස ඇබකසය , සර්පණ රූල, තාර්කික තරු මාලිමාව හා ඇන්ටි කයිතේර (Antikythera) යාන්ත්‍රණය (150- 100 BC කාලයේ) දැක්විය හැකිය. මධ්‍යම යුගවල අවසානයේදී යුරෝපීය ගණිතයේ හා ඉංජිනේරු ශිල්පයේ යළි පිබිදීමක් ඇතිවිය. විල්හෙල්ම් ශිකර්ඩ්ගේ (Wilhelm Schikard) 1623 උපකරණය යුරෝපීය ඉංජිනේරුවන් විසින් නිපද වූ ප්‍රථම යාන්ත්‍රික ගණන යන්ත්‍රය විය. නමුත් මෙම උපකරණ කිසිවක් පරිගණකයේ නූතන අර්ථ දැක්වීමට නොගැළපේ. මන්ද යත් මේවා ක්‍රමලේඛගත කිරීමට නොහැකි බැවිනි.

NASA හි කොලොම්බියා සුපිරි පරිගණකය
ඇලෙක්සැන්ඩ්‍රියාවේ වීරයා (Hero of Alexandriya) (c.10 – 70AD) යාන්ත්‍රික රංග ශාලාවක් තැනූ අතර එහි මිනිත්තු 10ක නාට්‍යයක් ප්‍රදර්ශනය කරන ලදී. එය ක්‍රියාත්මක වූයේ කඹ හා බෙරවලින් යුක්ත වූ සංකීර්ණ පද්ධතියකිනි. යාන්ත්‍රණය කුමන කොටස කුමන වේලාවකදී කුමන ක්‍රියාව සිදුකරයි ද යන්න එමගින් තීරණය විය. මෙය ක්‍රමලේඛ කිරීමේ හැකියාවේ මූලාරම්භය වේ. 1801 දි ජෝසප් මේරි ජෙකාර්ඩ් (Joseph Marie jacquard) ඔහුගේ රෙදි පිළි වියනය වැඩි දියුණු කරන ලදී. එහි සංකීර්ණ රටා ස්වයංක්‍රීයව විවීම සඳහා සිදුරු සහිත කඩදාසි පත්‍රිකා භාවිතා කළ අතර මෙය පරිගණකවල දියුණුවේ වැදගත් පියවරක් වේ. මන්ද යත් වියන රටා නිර්ණය කිරීමට සිදුරු සහිත කාඩ්පත් භාවිතය මුල් කාලීන එහෙත් සීමා සහිත ක්‍රමලේඛ කිරීමේ හැකියාවේ ස්වරූපයකි.
ස්වයංක්‍රීය ගණනයේ හා ක්‍රමලේඛ කිරීමේ හැකියාවේ එකතුවීමේ ප්‍රථම පරිගණකය නිර්මාණයට හේතු විය. 1837 දී පූර්ණ ලෙස ක්‍රමලේඛගත කළ හැකි යාන්ත්‍රික පරිගණකයක් සංකල්පනය කිරීමේ හා සැලසුම් කිරීමේ පළමු වැනියා වීමට චාල්ස් බැබේජ්ට (Charles Babbage) හැකිවිය. ඔහු එය විශ්ලේෂණික එන්ජිම (Analytical Engine) ලෙස හැඳින්විය. සීමාසහිත මූල්‍යමය වත්කම් නිසාත් , නිර්මාණය අළුත්වැඩියා කිරීම් වළක්වා ගැනීමට නොහැකි නිසාත් බැබේජ් ඇත්ත වශයෙන්ම කිසිමදාක ඔහුගේ විශේලේෂණික එන්ජිම නිර්මාණය නොකරන ලදී.
                                                   (Charles Babbage)
                                                     “පරිගණකයේ පියා”
1890 දී පැවැත්වූ එක්සත් ජනපද සංගණනයේ දී හර්මන් හොලේරිත් (Herman Hollerith) සැලසුම් කරන ලද පරිගණනය කිරීමේ ලැයිස්තුගත කිරීමේ හා ලේඛන ගත කිරිමේ සමාගම මගින් නිෂ්පාදනය කරන ලද විශාල පරිමාණ ස්වයංක්‍රීය සිදුරුපත් දත්ත සැකසුම් යන්ත්‍ර භාවිතා කරන ලදී. පසුව IBM බවට පත්වූයේ මෙයයි. 19 වන සියවස අවසානයේදි ප්‍රායෝගික පරිගණක යථාර්තයක් කර ගැනීමට අවශ්‍ය බවට පසුව ඔප්පු වූ තාක්ෂණ ක්‍රම ගණනාවක් මතුවීමට පටන් ගැණුනි. සිදුරු පත් , බූලියන් වීජ ගණිතය , රික්ත නළය හා ‍ටෙලි මුද්‍රකය ( Tele Printer) ඒ අතර වේ.

20 වන සියවස මුල් භාගයේදී බොහොමයක් විද්‍යාත්මක පරිගණක අවශ්‍යතා සපුරා ගත්තේ සීඝ්‍රයෙන් ජනප්‍රිය වූ ප්‍රතිසම පරිගණක (Analog Computers) මගින් වූ අතර ගණනය කිරීම් මත පදනම් වූ යාන්ත්‍රික හෝ විද්‍යුත් මොඩල භාවිතා විය. කෙසේ වුවත් මේවා ක්‍රමලේඛ කළ නොහැකි අතර නවතම ඩිජිටල් පරිගණක මෙන් නොව නිපුණත්වයෙන් හා නිරවද්‍යතාවයෙන් අඩු විය.      




1600-1900 දක්වා යුගය




                         1642 දී Blaise Pascal විසින් Adding Machine නැමැති උපකරණය නිපදවාගන්නා ලදි. මෙය ලොව පළමුවන යාන්ත්‍රීක ගණික කර්ම කරන උපකරණය වෙයි. මෙහිදී පැස්කල් රෝද වැනි උපාංග භාවිතා කරමින් ගණනය කිරීම් කර ඇත. 1674 Gottfried Wilhelm Von Leibnitz විසින් Pascal ගේ මෙම උපකරණය වැඩිදියුණු කර ඇත. මෙම වැඩිදියුණු කිරීමත් සමගම බෙදීම, ගුණකිරීම වඩා පහසුවෙන් කරගත හැකි විය. කාර්මීකරණ වීමත් සමග Joseph Jacquard නම් ප්‍රංශ ජාතික විද්‍යාඥයා Punch Card System මගින් ක්‍රියාකරණු ලබන රෙදිවියන යන්ත්‍රයක් නිර්මාණය කරණ ලදි. මෙහි Punch Card වෙනස් කිරීම මගින් රෙදි විවීමේ රටාව වෙනස් කිරීමේ හැකියාවක් තිබුනි. මෙම Punch Card මත සිදුරු තිබූ අතර ඒවා වෙනස් කිරීම මගින් රටාව වෙනස් කරගැනීමට හැකි විය. මෙය Jacquard loom (ජැකාර්ඩ් අළුව) ලෙස නම් කරණ ලදි මෙම පන්ච් කාර්ඩ් සංකල්පය ඉංග්‍රීසි ගණිතඥයකුවන Charles Babbage ට අසන්නට ලැබුනි. ඔහු එම සංකල්පය භාවිත කර Analytical Engine නම් උපකරණය නිර්මාණය කිරීම පටන්ගන්නා ලදි. නමුත් එම වකවානුව තුල තාක්ෂණය පහල මට්ටමකට පිහිටි බැවින් මෙම උපකරණය නිමාකිරීමට ඔහුට නොහැකි විය. මෙම උපකරණයට ගණිතකර්ම කිරීම ඒවා මතකයේ තැන්පත් කර තබාගැනීම හා තාර්කිකව සැසඳීම කිරීමේ හැකියාව තිබිනි. මෙහුගේ මෙම සංකල්පය පරිගණකයේ දියුණුවට ඉවහල් වීම නිසා මොහු පරිගණකයේ පියා ලෙස හදුන්වයි.

1900-1945 දක්වා යුගය

                Harvard University හි Howard Aiken නම් පුද්ගලයා විසින් 1937දී Babbage ගේ උපකරණය නිපදවීමට කාලය එලඹ ඇති බව තීරණය කරණ ලදි. Harvard විශ්ව විද්‍යාලයේ තම සගයන් සමග හා IBM සමාගමේ සහය ඇතිව Automatic Sequence Control Calculator යන උපකරණය 1944 දී නිපදවන ලදි මෙය MARK I ලෙස නම් කෙරිනි. MARK I හට මූලික ගණිත කර්ම 4 සිදුකිරීමේ හැකියාව තිබිනි. මෙහි පාළනය සදහා යතුරු තිබුණු අතර යතුරු පුවරු වකට සමිබන්ධ කිරීම මගින් Punch Card මත පිලිතුරු සටහන් කරණ ලදි. මෙහි විද්‍යුත් යාන්ත්‍රික රිලේස් ((Electro Mechanical Relays) 3000 ක් පමණ පැවති අතර ටොන් 50 ක් පමණ බර විය. අවු:15 ක් පමණ මෙය භාවිතයේ පැවතුනි.


1946-1960 දක්වා යුගය


            ENIAC (Electronic Numerical Integrator and Computer) යනු පලමු ඩිජිටල් පරිගණකය වේ. ඒය 1946 පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ Moore School of Electrical Engineering මගින් නිර්මාණය කරණ ලදි. මෙහි යාන්ත්‍රිකව චලනය වන කොටස් නොතිබුනු අතර කේතනය කිරීමේ හැකියාව තිබිනි. තවද මෙහි ගණනය කරණ පියවර (Calculation Steps) ගබඩාකර තබා ගැනීමෙ හැකියාව තිබිනි. මෙම උපකරණය Vacuum Tubes භාවිත කරණ ලද අතර ඒවා 18,000 ක් පමණ මෙහි දක්නට තිබුනි. මෙය පලමු යුගයේ (First Generation ) පරිගණකයක් යැයි කියනු ලැබේ. මෙය තත්පරයට ගණනය කිරීම් 5,000 ක් පමණ සිදුකරනූ ලැබේ. ඒකතුකිරීම මිලි තත්පර 0.2 කදී සිදුකරණු ලබයි. මෙහි ප්‍රධානම ගැටළුවනමි එහි විශාලත්වය හා දත්ත විෂ්ලේෂනය කිරීමේ ( Data Processing) හැකියාව වෙයි. ඒය වර්ග අඩි 1,500 ක් පමන ඉඩ ප්‍රමාණයක් ගන්නාලද අතර එකවර එක කාර්යයක් කිරීමේ හැකියාවෙන් යුක්ත විය. 1960 දී ° Remington Rand නැමැත්තා UNIVAC I (Universal Automated Calculator) යන උපකරණය නිපදවන ලදි මෙම උපකරණයට තත්පරයට එකතු කිරීම් 10,000 ක් පමණ කරගැනීමේ හැකියාව තිබිණි. 1957 දී IBM(International Business Machine) සමාගම විසින් IBM 704 යන උපකරණය නිපදවන ලදි. මෙයට තත්පරයට එකතුකිරීම් 100,000 ක් පමණ කිරීමේ හැකියාව තිබිනි.


ට්‍රාන්සිස්ටර් යුගය(Transistor)


        1950 දී ට්‍රාන්සිස්ටර් බිහිවිය, මෙත් සමගම මෙපමන කල් තිබූ Vacuum Tubes දහස් ගණනින් ට්‍රාන්සිස්ටර් මගින් ප්‍රතිස්තාපනය විය. එනම් Vacuum Tubes දහස් ගණනකින් කරන කාර්යය එක් ට්‍රාන්සිස්ටර් එකක් මගින් කරගත හැකිවිය. ට්‍රාන්සිස්ටර් සමන්විත පරිගණකයක් තත්පරයට ගණිතකර්ම 200,000 – 250,000 අතර ප්‍රමාණයක් සිදුකරණ ලදි. මෙය පරිගණකයේ දෙවන යුගය (Second Generation) ලෙස හැදින්වෙයි.



මයික්‍රෝකම්පියුටර් යුගය(Microcomputer)





       1975 MITS ආයතනය විසින් ALTAIR 8800 හදුන්වාදීමත් සමග මෙය ආරම්භවිය. මෙය යතුරු (Switches) මගින් Program කිරීමෙ හැකියාව තිබිණූඅතර ඩොලර් දහස් ගනනින් අලවිවිය. එබැවින් සාමාන්‍ය ජනතාවට ලබාගැනීමට ඉතා අපහසුවිය. 1977 දී Commodore හා Radio Shack යන සමාගමි වලින් පුද්ගලික පරිගණක (Personal Computers) නිපදවනබවට ප්‍රකාෂකරණ ලදි. 1979 දී Apple පරිගණකය විෂාල වෂයෙන් නිපදවූ අතර 1981 දී එය හොදින් අලවිවන පුද්ගලික පරිගණකය විය.


                           පරිගණක යුගයන්

                   (Computer Generations)


01.පලමුයුගයේ පරිගණක(First Generation Computers) (1940-1956) - Vacuum Tube

           
    පලමු යුගයේ පරිගණක සදහා Vacuum Tubes යොදා ගන්නා ලදි මතකය(Memory) සදහා magnetic Drums යොදා ගන්නා ලදි. මෙය ඉතා විශාල වු අතර එක කාමරයක ඉඩකඩ ගන්නාලදි, විද්‍යුත් පරි බෝජනය ඉතා ඉහල විය. එමනිසා ඉතා ඉහල මුදලක් විදුලිය සදහා වැයවිය. ඉතා විශාල තාප ප්‍රමානයක් පිටකරණ ලදි Program කිරීම සදහා machine Language බාවිත කරණ ලදි. එක් වරකට එක ගැටළුවක් පමණක් විසදීමේ හැකියාව තිබිනි. දත්ත ඇතුලත් කිරීමට Punch Cards හා Tape භාවිතා කරණ ලදි. මෙහි ප්‍රතිදානය (Output) මුදිත මාද්‍යයෙන් ලාබාදෙන ලදි. (Printouts)

 

       

   First Generation

             
         The period of first generation was 1946-1959.
First generation of computers started with using vacuum tubes as the basic components for memory and circuitry for CPU (Central Processing Unit). These tubes like electric bulbs produced a lot of heat and were prone to frequent fusing of the installations, therefore, were very expensive and could be afforded only by very large organisations.
In this generation, mainly batch processing operating systems were used. In this generation, Punchedcards, Paper tape, Magnetic tape Input & Output device were used.
There were machine codes and electric wired board languages used.
First Generation Computers
The main features of First Generation are:
  • Vacuum tube technology
  • Unreliable
  • Supported Machine language only
  • Very costly
  • Generate lot of heat
  • Slow Input/Output device
  • Huge size
  • Need of A.C.
  • Non-portable
  • Consumed lot of electricity
Some computers of this generation were:
  • ENIAC
    •                                 ENIAC
  • EDVAC
    •                              EDVAC
  • UNIVAC
      •                 univac computer                                  
  • IBM-701    (  702  )
  •                                  IBM-702
  • IBM-650
    •                             IBM-650



02.දෙවන යුගයේ පරිගණක (Second Generation)(1956-1963) Transistors

         
    
 ට්‍රාන්සිස්ටර් හි පැමිණීමත් සමග Vacuum Tubes අභාවයට යන ලදි. ට්‍රාන්සිස්ටර් ඒකක් මගින් vacuum Tubes විශාල සංඛ්‍යාවක කාර්යයන් ඉටුකරගැනීමට හැකිවිය. එබැවින් Vacuum Tubes වෙනුවට ට්‍රාන්සිස්ටර් ආදේෂවිය. මෙවා පලමු යුගයේ පරිගණකවලට වඩා වේගවත් විය, ලාබදායීවිය, විදුලි පරිබෝජලය සාපේකෂව අඩු විය. විස්වාසය (Reliable ) ඉහල අගයක් විය. නමුත් විෂාල ප්‍රමාණයෙන් තාපය පිටකරණ ලදි. Punch Card භාවිතා කරණ ලදි Assembly Language පරිගණක කේතනය සදහා භාවිතා කරණ ලදි. High Level Programing Language වල පලමු වැඩසටහන් බිහිවිය. (FORTRAN, COBOL). උපදෙස් (Instructions) මතකයේ ගබඩාකල පලමු පරිගණකය විය.



    

  Second Generation

               

  The period of second generation was 1959-1965.
This generation using the transistor were cheaper, consumed less power, more compact in size, more reliable and faster than the first generation machines made of vacuum tubes. In this generation, magnetic cores were used as primary memory and magnetic tape and magnetic disks as secondary storage devices.
In this generation, assembly language and high-level programming language like FORTRAN, COBOL were used.
There were Batch processing and Multiprogramming Operating system used.
Second Generation Computers
The main features of Second Generation are:
  • Use of transistors
  • Reliable as compared to First generation computers
  • Smaller size as compared to First generation computers
  • Generate less heat as compared to First generation computers
  • Consumed less electricity as compared to First generation computers
  • Faster than first generation computers
  • Still very costly
  • A.C. needed
  • Support machine and assembly languages
Some computers of this generation were:
  • IBM 1620
  • IBM 7094
    •                                IBM 7094
  • CDC 1604
    •                             CDC 1604
  • CDC 3600
    •                               CDC 3600
  • UNIVAC 1108
    •                             UNIVAC 1108



03.තුන්වන යුගයේ පරිගණක (Third Generation)(1964-1971) Integrated Circuits

       
  ට්‍රාන්සිස්ටර් කිහිපයකින් සැදු පරිපතයක් කුඩා සිලිකන් චිපයක් මත ඇදගැනිමෙන් Integrated Circuits (IC) බිහිවිය. මෙසේ ඒක සිලිකන් චිපයක් මත ට්‍රාන්සිස්ටර් මත දහස් ගනනක් නිර්මාණය කිරීමට හැකිවිය. ඒමනිසා ට්‍රාන්සිස්ටර් ඉවත්වි IC කරලියට පැමිනෙන ලදි. මෙමගින් පරිගණකය වඩා වෙගවත් විය. Punch Card වෙනුවට යතුරුපුවරුව (Keyboard) හා මූසිකය (Mouse) පැමිනෙනලදි. පරිගණකය ක්‍රියා කරවීම සදහා ‍මෙහෙයුම් පද්ධති(Operating Systems) බිහිවිය. මෙමගින් විවිධ වර්ගයේ මෘදුකාංග පරිගනකය තුල ධාවනය (Run) කරගැනීමේ හැකියාව ලැබුනි. ඉතා කුඩා වූ අතර ලාභදායී විය.


       Third Generation


             

      The period of third generation was 1965-1971.
The third generation of computer is marked by the use of Integrated Circuits (IC's) in place of transistors. A single IC has many transistors, resistors and capacitors along with the associated circuitry. The IC was invented by Jack Kilby. This development made computers smaller in size, reliable and efficient.
In this generation, Remote processing, Time-sharing, Real-time, Multi-programming Operating System were used.
High-level language (FORTRAN-II TO IV, COBOL, PASCAL PL/1, BASIC, ALGOL-68, etc.) were used during this generation.
Third Generation Computers

The main features of Third Generation are:

  • IC used
  • More reliable
  • Smaller size
  • Generate less heat
  • Faster
  • Lesser maintenance
  • Still costly
  • A.C. needed
  • Consumed lesser electricity
  • Support high-level language

Some computers of this generation were:
  • IBM-360 series
    •                         IBM-370 series
  • Honeywell-6000 series
    •                       Honeywell-6000 series
  • PDP(Personal Data Processor)
    •                  PDP(Personal Data Processor)
  • IBM-370/168
    •                      IBM-370/168
  • TDC-316(  )





04.හතරවන යුගයේ පරිගණක (Fourth Generation)(1971-Present) Microprocessor

       
  IC කල්යත්ම ඉතා කුඩා වන්නට විය LSIC ( Large Scale Integrated Circuits) හා VLSIC (Very Large Scale Integrated Circuits බිහි විය. මෙමගින් පරිගණකය වඩවඩා කුඩාවූ අතර එහි වේගය වැඩිවිය. අත්ල මත තබා පරිහරණය කිරීමට තරමි කුඩාවිය. මේ සමගම GUI (Graphical User Interface) බිහිවිය. ඒනම් පරිගණකයෙන් කාර්යයක් කරගැනීම සදහා විදාන Type කිරීම වෙනුවට කුඩා පින්තුර මත මවුසය මගින් ක්ලික් කිරීමෙන් කාර්යය කරගැනී මේ හැකියාව ලැබින.


            Fourth Generation


                     

     The period of Fourth Generation was 1971-1980.

The fourth generation of computers is marked by the use of Very Large Scale Integrated (VLSI) circuits. VLSI circuits having about 5000 transistors and other circuit elements and their associated circuits on a single chip made it possible to have microcomputers of fourth generation. Fourth Generation computers became more powerful, compact, reliable, and affordable. As a result, it gave rise to personal computer (PC) revolution.
In this generation, Time sharing, Real time, Networks, Distributed Operating System were used.
All the higher level languages like C and C++, DBASE, etc., were used in this generation.
Fourth Generation Computers

The main features of Fourth Generation are:

  • VLSI technology used
  • Very cheap
  • Portable and reliable
  • Use of PC's
  • Very small size
  • Pipeline processing
  • No A.C. needed
  • Concept of internet was introduced
  • Great developments in the fields of networks
  • Computers became easily available

Some computers of this generation were:
  • DEC 10
  • STAR 1000
  • PDP 11
  • CRAY-1 (Super Computer)
  • CRAY-X-MP (Super Computer)





05.පස්වන යුගයේ පරිගණක Fifth Generation(Present - Beyond ) Artificial Intelligence

       
මෙය AI (Artificial Intelligence ) කෘතිම බුද්ධිය මත පදනම්වී ඇත සමහර මෘදුකාංගවල දැනට සුළුවශයෙන් යොදා ගැනෙයි. ඒවා නමි හඩ හදුනාගැනිම (Voice Recognition),අකුරු හදුනාගැනීම (Character Recognition ), අකුරු කියවීමට (Text To Speech), අත්අකුරු හදුනාගැනීම සදහා (Hand writing Recognition Systems) වේ. Knowledge Base, Neural Networks වැනි තාක්ෂන භාවිත කරයි.


           Fifth Generation


         

                The period of Fifth Generation is 1980-till date.
In the fifth generation, the VLSI technology became ULSI (Ultra Large Scale Integration) technology, resulting in the production of microprocessor chips having ten million electronic components.
This generation is based on parallel processing hardware and AI (Artificial Intelligence) software.
AI is an emerging branch in computer science which interprets means and methods of making computers think like human beings.
All the higher level languages like C and C++, Java, .Net, etc., are used in this generation.
AI includes:
  • Robotics
  • Neural networks
  • Game Playing
  • Development of expert systems to make decisions in real life situations.
  • Natural language understanding and generation.
Fifth Generation Computers

The main features of Fifth Generation are:

  • ULSI technology
  • Development of true artificial intelligence
  • Development of Natural language processing
  • Advancement in Parallel Processing
  • Advancement in Superconductor technology
  • More user friendly interfaces with multimedia features
  • Availability of very powerful and compact computers at cheaper rates

Some computers types of this generation are:
  • Desktop
  • Laptop
  • NoteBook
  • UltraBook

  • ChromeBook
  •      
  • NAME   =  DHANUSHKA WIJERATHNA,
  • GRADE=12-TECHNOLOGI










2 comments: