Monday, September 23, 2013

ඩොන්ගලයක් අන්ලොක් කරන්න..DC UNLOCKER

අපිට ඩොන්ගල් එකක් අන්ලොක් කර ගන්න ඕනෙ උනාම නිකන් බොරුවට කඩ කාරයින්ට සල්ලි දෙන්නෙ මොකට ද යාලුවනෙ..අපිටම ඩොන්ගල් එක අන්ලොක් කර ගන්න පුලුවන්නම්  


                                                                     image
ඩොන්ගලයක් අන්ලොක් කරන්න ඉගෙනගෙන තියන එක ගොඩක් වටිනවා නේද යලුවනේ? 
මේ වැඩේ කරන්න නම් එක එක ජාතියේ සොෆ්වෙයාර් තියනව. සමහර එවා සාර්තකයි..සමහර ඒවා වලින් වැඩේ කරගන්න බෑ. 
ඉතින් මන් මේ කියන්න යන්නෙත්  ඩොන්ගල් අන්ලොක් කරන සොෆ්වෙයාර් එකක් ගැන. 
dc-unlocker  මේක ගැන ඔයලා දන්නවත් ඇති.
 නොදන්න අයට දැනගන්නත් එක්ක අපි මේ සොෆ්ට්වෙයාර් එක භාවිතා කරල ඩොන්ගල් එකක් අන්ලොක් කරමු.

DC UNLOCKER බා ගන්න මෙතනින්

 Note : Dwnload to Click '' Regular Download ''

100% working this link 

මේකෙන්  ඕනෙම ඩොන්ගල් එකක් අන්ලොක්  කරන්න පුලුවන්. 

දැන් බා ගත්ත සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කර ගන්න. ඊට පස්සෙ ඒක ඕපන් කර ගන්න
 image


මේ වෙනකොට ඩොන්ගල් එක පරිගනකයට සම්බන්ද කරල තියෙන්න ඕනේ 
දැන් ඩොන්ගල් වර්ගය තෝරන්න 

image

ඩොන්ගල් වර්ගය දන්නේ නැත්නම් සෙර්ච් කරන්න 
වර්ගය නිවැරදිව තෝරගන්න ඕනැ. නැත්නම් මේ වැඩෙ හරියන්නෙ නෑ. 
ඊලගට Unlocking වලට  ගිහින් Unlock කරගන්න 

image

දැන් ඩොන්ගල් එක අන්ලොක් වෙයි..කස්ටිය සාරථකව වැඩේ කර ගන්න ඇති කියල හිතනවා. :D

මන් කැපුනා එහෙනම් කස්ටියටම සුබ!!!

No comments:

Post a Comment