Wednesday, September 18, 2013

ඕනෙම කෙනෙක්ගේ ID කාඩ් එක චෙක් කරන්න සොෆ්ට්වෙයා එකක්.

චෙක් කරලා බලන්න ID කාඩ් එක

ඕනෙම කෙනෙක්ගේ ID කාඩ් එක චෙක් කරන්න සොෆ්ට්වෙයා එකක්.

මෙන්න අපේ my computer කාගෙත් ජනප්‍රියතාවයට පත් ඔබගේ වෙබ් අඩවියෙන් තවත් වටිනම සොෆ්ට්වෙයා එකක් දෙන්නයි යන්නේ.මේක ව‍යාපාරික අංශයේ ඉන්න ඔබටත් , office වල ඉන්න අයටත් වගේම තව ඔය ණයට ගණුදෙනු සිදුවන ,

ඕනෙම කටයුත්තකට ID ( Identity ) එක බලලා විශ්වාසය ඇති කර ගන්න අයට මේ මෘදුකාංගය කියලා වැඩක් නෑ.
ඉතාමත් ප්‍රයෝජනවත් !
ඕනෙම ලාංකීය ජාතික හැදුනුම්පතක් චෙක් කරගන්න මේ සොෆ්ට්වෙයා එකෙන් පුලුවන්.

ඒ වගේම මේක සිංහල සහ English ලෙස සොෆ්ට්වෙයා දෙකක්ම තියෙයි.තමන්ට කැමති එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
මේකත් ලංකාවේ අපේ කෙනෙක්ගේ වැඩක් තමයි.

අනික් විශේෂම දේ තමයි මේක Install කරන්න ඕනේ නෑ.Double click කරලා open කරන්න විතරයි තියෙන්නේ හරිම ලේසියි.



   සිංහල සොෆ්ට්වෙයා එක මෙන්න Download this Link  for sinhala

 
English සොෆ්ට්වෙයා එක මෙන්න=Download this Link for english

 

No comments:

Post a Comment