Wednesday, September 18, 2013

විශේෂාංග ගොඩක් තියෙන Intenetnet Download Manager 7.1 නවතම සංස්කරණය

විශේෂාංග ගොඩක් තියෙන Intenetnet Download Manager 7.1 නවතම සංස්කරණය

Hi..ඔන්න මම ඔයාලට රොත්ත බුරුත්තම බාන්න පුළුවන් software එකක් ගෙනාවා...ඔයාල කව්රුත් දන්නා එකක් තමයි මම ඔයාලට ගෙනාවේ...මේක ඔය කව්රුත් කියන එක තම ඒ උනාට මේක තව මාස ගණනාවකින් Relese වෙන එකක්... හරිද ? 



මට හිතුන ඔයාලට මේක දෙන්න ඕනි කියලා...මේකේ අලුත් විශේෂාංග ගොඩක් තියෙනවා පරණ IDM එකට වඩා...තවත් දෙයක් තමා අලුත් හැඩයක් හා පෙනුමකින් යුක්තයි...මේකේ සුවිශේෂී බව තම අනිත් IDM වල Serial Key එකක් ඕනිනේ මේකේ එහෙම ඕනි නෑ ඒ ගොල්ලොම Active කරලා දෙනවා...අරගෙනම බලන්නකෝ හොද ද කියලා...මම නම් මේක හොයා ගත්තේ ලොකු මහන්සියක් දරලා...මම ඒ මහන්සියෙන් හොයා ගත්තු දේ ඔයාලට දෙනවා සතුටින්... එහෙම හොදයි නේ...


ඒ උනාට ඔයාලා අරගෙන විතරක් මදි මටත් සහයෝගයක් දෙන්නත් ඕනි හොදේ...එක හින්දා මගේ බ්ලොග් අවකාශයට Like එකක් දාලා Join වෙලා Comment එකක් එහෙම දාලා යන්න...


දැන් මම ඔයාලට මේක බාගන්න (Download) විදිය කියල දෙන්නම්... මුලින්ම ඔය පහල තියෙන Intenetnet Download Manager 7.1 කියලා තියෙන පාට පාටින් තියෙන අකුරු ටික Click කරන්න...ඊට පස්සේ වෙනම පිටුවකට යනවා ..ඒ පිටුවේ තියෙනවා Download කියල එකක් ඒක Click කරපු ගමන් Download වෙන්න පටන් ගන්නවා...හරිනේ...




Intenetnet Download Manager 7.1(3.5MB)




ඔන්න මම Intenetnet Download Manager 7.1 එක්ක Download වෙන එක Speed කරන පොඩි software එකකුත් දෙන්නම්...මේක බා ගෙන Intenetnet Download Manager එක Install කරපු තැනට දාන්න...දැන් මොකක් හරි දෙයක් බාගෙන බලන්න කොහොමද Speed එක කියලා...එකත් Intenetnet Download Manager 7.1 බා ගන්න
විදියටම බා ගන්න...හරිනේ...ඔන්න link එක...





IDM Optimizer(0.3MB)




දාලා බලලා හොද නම් Commenටුවක් දාන්න...

මම තව ලිපියක් අරන් එන්නම්...

අමතක කරන්න එපා මේ පිටුවට Like එකක් දාලා Join වෙලා යන්න...

එහෙනම් මම යනවා...




                                            *ඔයාලට*
                                          සු ක්...!!!

No comments:

Post a Comment